Fish Care Tips
මිරිදිය විෂාලතම මාලුවා? ඇමසන් Arapaima | Huge aquarium fish !
Lakiya CS (ලකියා cs) Lakiya Creative Studio
Hello fish keepers! දයාබර මාළු පිස්සනි පිස්සියනි! එන්න! අපි මාලු පිස්සුව වැඩි කරගමු.
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ සුපිරි මොන්ස්ටර් මාලුවෙක් ගැන. ඒ තමයි Super monster Arapaima. ඉතින් monster මාලු හදන්න කැමති සෙට් එක වීඩියෝ එක ඉවරවෙනකන් බලන්න.
ඔක්කොටම කලින් channel එක Subscribe කරල ලකියා එක්ක එකතු වෙලා ඉන්න. ලකියගේ වීඩියෝස් Aquarium hobby එකේ ඉන්න beginners ලගෙ ඉදන්, මාලු පිස්සුව උග්‍ර වුනු හැමෝටම. Monster fish ලට ආස අයට, හොබී එකට අලුත් අය ගොඩක් ආස ලේසියෙන් හදන්න පුලුවන් සුරතල් මාලු ( Easy to keep ) ගැන වගේම Aquarium hobby එකට related ගොඩක් වීඩියෝස් චැනල් එකේ කරල තියෙනවා. ඒවත් ගිහින් බලන්න boys and girls!
Thank you so much for watching make sure you share the video with you friends and don’t forget to subscribe.
Monster fish keepers amazing gaint fish tank(aquarium) like river monsters
………………………………………………………………………………………………………………………….
– top 5 fresh water fish
………………………………………………………………………………………………………………………….
………………………………………………………………………………………………………………………….
zebra fish(danios)
#arapaima #මාලු #arapaimafish
Original Source Link